මම හොයන කෙනා සතුටින් ජීවත් වෙන්න පුළුවන් කැමති කෙනෙක් වෙන්න ඕනේ ඉතිරි ජීවිත කාලෙ මගේ අම්මා තාත්තා ළමයි දෙන්නා වූ මගේ ව්‍යාපාර බලාගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ