අවංක, හොද ගතිගුන තියෙන, මගේ අම්මාට තාත්තාටත් එයාගේ අම්මාට තාත්තාට වගේම සලකන ආදරේ කරන, ඕනම දේකට මාත් එක්ක එකට ඉන්න, අවංක බොරු නොකරන ආදරණීය හොද කෙනෙක්,Traveling වලට කැමති කෙනෙක් මාත් travel කරන්න කැමති, දියුනු වෙන්න කැමති කෙනෙක්. Caring partner කෙනෙක් වෙන්න ඕනේ