මන් උස මහත කෙනෙක් නිසා එයා මට වඩා පෙනුමට ඉන්න ඕනෙ. මට පුතෙක් ඉන්නවා අවුරුදු 6ක. පුතා එක්කම marry කරන්න කැමති වෙන්න් ඔනේ. එයා ඩිවොස් කෙනෙක්, දරුවෙක් ඉන්න කෙනෙක් උනත් කමක් නෑ. බිස්නස් කරන කෙනෙක්නම් හුගක් හොදයි. රට ඉන්න් කෙනෙක් උනත් කමක් නෑ. ලංකාවෙ දුර පලාතක කෙනෙක්නම් මන් හුගාක් කැමතී... අවංක, උගත්, මට ආදරේ කරන කෙනෙක් වෙන්න ඕනෙ.