මා සොයන සහකාරිය දරුවන් සමග තනි වුන යහපත් ගති පැවතුම් ඇති කෙනෙක්. ජාති භේද මාහට අදාල නැත. මා හට ශක්තියක් වෙමින් යහපත් ජීවිතයක් ගත කරන්න පුලුවන් කෙනෙක්. දෑවැදි කෑදර කම් නැත. මිල මුදල් මාහට අවශ්ය නැත.