සුදු හෝ තලෙලු කෙනක් ලංකාවේ ස්තීර ජොබ් එකක් තියෙන කෙනක් ඔනේ. Smoking ගන්නේ නැති කෙනක් හොයන්නේ
ආගම-දහමට ලැදි කෙනක් වෙන්න ඔනේ .බොරු කියන්නේ නැති open mind එකක් තියෙන කෙනක් තමයි හොයනේ . ආශ්රය කරලා මැරි කරන්න හොයන්නේ . . traveling කරන්න ආසා කෙනක් over loving/ over caring කෙනක් .