රැකියාවක් කරන හෝ නොකරන අවම අ.පො.ස .සා.පෙ වත් සමත් විය යුතුයි . එක් වර්ෂයක් පමන වැඩි මල් උවද කම් නැත. දුප්පත් කෙනෙකු උවද කම් නැත .අවන්ක ගුන යහපත් කෙනෙකු විය යුතුයි .. සැ.යු මා අවුරුදු 7 ඇති වු රිය අනතුරකින් මාගේ දකුණු අත අහිමි වී ඇත.