අවංක, කරුණාවන්ත, හොඳ ගතිගුණ ඇති, පවුලේ වටිනාකම් හඳුනන, අධ්යාපනික සුදුසුකම් ඇති, ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති සහකාරියක් බලාපොරොත්තු වෙමි. විවාහයෙන් පසු ගරු කරමින් ආදරයෙන් ජීවිතය ගත කිරීමට කැමති කෙනෙකු විය යුතුය.