A Buddhist Govi, handsome partner who is a businessman, engineer, or degree holder, with a height over 5' 7"
බොදු ගොවි විය යුතුයි
හොඳ පෙනුමක් තිබිය යුතුයි
අවුරුදු 26-32 අතර විය යුතුයි
ව්යාපාරිකයකු, ඉංජිනේරුවරයකු හෝ උපාධියක් ඇති අයකු විය යුතුයි
උස අඩි 5.7 වැඩි විය යුතුයි