ලංකාවේ ස්තීර ජොබ් එකක් කරන ,වයස අඩුවෙන් පේන ,අවංක ගතිගුණ හොද , ආගම-දහමට ලැදි කෙනක් වෙන්න ඔනේ .බොරු කියන්නේ නැති open mind එකක් තියෙන කෙනක් තමයි හොයනේ . ආශ්‍රය කරලා මැරි කරන්න හොයන්නේ . Smoking ගන්නේ නැති කෙනක් . .traveling කරන්න ආසා කෙනක් .සුදු හෝ තලෙලු කෙනක්