මං හොයන කෙනා දුප්පත් වුණාට කමක් නැහැ. ලොකුවට ඉගෙන ගෙන තියෙන්න ඕනෙත් නැහැ.මාත් එක්ක එකට ජිවත් වෙන්න පුළුවන් අදහස් ගැලපෙන කෙනෙක් විතරයි ඕනා.