අවංකවම ආදරේ කරන කෙනෙක් වෙන්න ඔනී.බොරුවක් නොකර ලස්සනට ආදරෙන් ජීවත් වෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඔනී.traveling කරන්න කැමති කෙනෙක් වෙන්නඔනී.දෙන්නට දෙන්න ජීවිතේ ගොඩ දාගෙන ඉස්සරහට යන්න පුලුවන් කෙනෙක් වෙන්න ඔනී.රට ඉන්න කෙනෙක් නම් හොදයි