මම දුප්පත්.මගේ දුවට හොද අම්මා කෙනෙක් වගේම දියුනු වෙන්න උත්සහ කරන. අවංක. රට ඉන්න කෙනෙක්. ලංකාවේ වුනත් කමක් නෑ .මොකද දුවගේ අම්මා ඒයාව දාලා ගියේ රට ගිහින්. ලස්සන අම්මා කෙනෙක්. මගේත් ඒක්ක නිදහසේ සතුටින් ජිවත් වෙන්න පුලුවන් කනෙක්