මම හොයන්නේ කෙට්ටු සුදු කෙනෙක්ව.කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.දුප්පත් කෙනෙක් උනත් හොඳයි.ඒ වගේ ආදරය කරලා ඒයා තනි උන කෙනෙක් උනත් කමක් නැ.ඇත්ත කියාලා ආදරෙන් විස්වාසෙන් ඉන්නයි ඕනි.සත්තුන්ට ආදරය කරන කෙනෙක් වෙන්න ඕනි.දෙමවුපියන් දෙගොල්ලන්ටම එකවගේම ආදරෙන් ඉන්න අහිංසක මට විතරක් නපුරු වෙන කෙනෙක්.රටකට යන්න අදහස් තියෙනවා.ඒක දෙන්න එක්ක කතා කරලා තීරණය කරන්න පුලුවන.ජීවිතේ සරලව පොලවේ පයගහලා ඉන්න කෙනෙක්ව තමයි හොයන්නේ