මං ඉන්නේ වෙන රටක නිසා (Maldives)ඒක තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ මුලික වශයෙන්.නැත්තන් හරි අමාරුයි ඔළුවට බරක් ඒක. වෙන රටක ඉන්න කෙනෙක් උනත් කමක් නෑ.මං අතීතෙ හොයන පරණ අදහස් තියෙන කෙනෙක් නෙමේ. ගොඩක් open minded කෙනෙක් තමා ඕන. චාම් ලස්සන කෙනෙක්. වයස ප්‍රශ්නයක් නෑ.