විනොදකාමීව හුගාක් සතුටෙන් හිනාවෙන් ඉන්න කෙනෙක්ට හුගාක් කැමැති. එවගේම හුගාක් ආදරනිය හා ගුණයහපත් විය යුතුය. දෙදෙනා අතර හොඳ බැදිමකින් හා තෙරුම් ගැනිමකින් යුතුව ජීවිතය ගෙන යා හැකි කෙනෙක් විය යුතුය.