ගතිගුණ හොඳ කෙනෙක් වෙන්න ඕනේ.සල්ලි ටිකක් තියෙන්න ඕනේ මාව ආදරෙන් බලා ගන්න කෙනෙක් වෙන්න ඕනේ.දැනට කොරියන් කරලා තියෙන හින්දා කොරියන් වල ඉන්න කෙනෙක් නම් හොඳයි.