S Vithanage

ID: KN1958 Send Message

Personal Details

30 Yrs
Male
1996-04-18
Never Married
Colombo
Sri Lanka
5.7
65kg kg
Other
Hide
Hidden

Partner Expectations

Looking for a loving Girlfriend❤️‍🩹✨️
මම අවුරුදු 30(1996)ක කොල්ලෙක්.
කොලඹ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන ගමන් ඉන්නේ,

මම ගැන කිවුවොත්,
🌸තලෙලුයි. සාමාන්‍ය ලස්සනක්‌ තියෙනවා.උස 5'7 ක් විතර ,කෙට්ටුත් නෑ මහතත් නෑ
🌸ආදරනීය කෙනෙක් වගේම ටිකක් funny කෙනෙක්,විහිලුවක් කරලා හිනා වෙලා ඉන්න කැමති,
🌸මම ගොඩක් social කෙනෙක් නෙවේ, මගේ පාඩුවේ නිදහසේ ඉන්න කැමති කෙනෙක්,
🌸තව travelling, photography, music වලටත් ගොඩක් ආස කෙනෙක්.free time එකට පොත් කියවන්න,drama /movies බලන්න තමයි ගොඩක්ම කැමති.

ඉතිම් ඔයා,
🌸විහිලුවක් කරලා හිනාවෙලා ජොලියේ ඉන්න,
🌸හදිසි වෙලා තීරන නොගන්න, ඉවසීමක් තියන කෙනෙක් වෙන්නෝනෙ,බොරුවට රන්ඩු වෙවී නම් ඉන්න කැමති නෑ,ඒ නිසා ඉක්මනින් කේන්ති යන අය නම් set නැති වෙයි.
🌸මම virgin ඔයත් එහෙම නම් ගොඩක් හොදයි .
🌸දියුණුවෙන්න මහන්සිවෙන කෙනෙක් වෙන්න ඕන, මමත් පුලුවන් තරම් ඔයාගේ goals වලට යන්න support කරනවා🥰
ඒ වගේම ඔයත් caring ,supportive වෙනවනම් හොදයි.
🌸පරන relationships තිබ්බනම් ඒවයිම් සම්පූර්ණයෙන් ඈත් උනු කෙනෙක් වෙන්න ඕනෙ,
🌸බොරු කරනවට නං ආස නෑ ,අවංකවම relationship එකක් නැත්තම් විතරක් කතා කරන්න ,Time pass කරන අයත් එපා.Serious relationship එකකට හොයන්නෙ 😐😑

ඉතිම් ඔයා 97-2005 අතර කෙනෙක් වෙනවනම් හොදයි.
අනිත් දේවල් කතා කරලා ගැළපෙනවද කියලා බලමු..🌸
මම හිතනවා මට ඔයාව හම්බෙයි කියලා...❤️‍🩹✨️

ඔයා මේ ගැන interest කෙනෙක් නම් ,
මේ 0752653194 එකට msg එකක් දාන්න ඔයාගේ පොඩි විස්තරේකුත් එක්ක 🤭