Divorce කෙනෙක් වුණාටකමක් නෑ.පිටරටක ඉන්න කෙනෙක් නම් වඩාත් හොඳයි.මොකද මමත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.මගේ හස්බන් නැති වෙලා මට බබෙක් ඉන්නවා.ඒ දේවල් වලට කැමති කෙනෙක් තමයි මම බලන්නේ.ඉගෙන ගත්ත කෙනෙක් නම් වඩාත් හොඳයි.