උගත් කාරුණික ස්ථාවර රැකියාවක් හිමි කෙනෙක්.මගේ පවුලේ අයට ගෞරව කරන,හොඳින් තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් .ලංකාවේ හෝ පිටරටක පදිංචි කෙනෙක් වුනත් ප්‍රශ්නයක් නෑ