සාධාරණ හේතුවක් මත දික් කසාද වුණ,නිවසක්,වාහනයක්,ස්ථීර රැකියාවක් තියෙන කෙනෙක්,රට ඉන්න කෙනෙක් හරි කමක් නෑ,ගම්පහ ආවට කෙනෙක් නම් හොඳයි.වයස තිස්තුනක් තිස් හතත් අතර වෙන්න ඕන.